Friday, May 27, 2011

බුදුහාමුදුරුවන්ට වැරදුනාද?

පන්ථක හමුවීමට පෑමිනි එක්තරා හිතවත් මනවකයකු ඔහුට ඈතිවු එකතරා අදහසක් පිලිබදව පන්ථකගෙන් විමසීය.
"කාලය, ද්වීපය, දේශය,කුලය,මව් යනුවෙන් හදුන්වන පස්මහ බලුම් බලල නේද බුදු හමුදුරුවො මේ ලෝකෙට වෑඩිය කියල කියන්නෙ"
'ඔව් ඉතින්"
"මට හිතෙනව බුදුහාමුදුරුවන්ට වෑරදුනාවත්දෝ කියල"
"ඈයි එහෙම කියන්නෙ"
"බුදුහාමුදුරුවො මීට අවුරුදු 2500 ඉස්සර පහල නොවී අද වගෙ කාලෙක පහල උනානම් වඩාත් ප්‍රයෝජනවත් වෙන්න තිබුන නේද"
"ඒ මොකද"
"එදා රුපවාහිනිය,ගුවන් විදුලිය,අන්තර් ජාලය වගේ ජනමාධ්‍ය එතකොට දැන් වගේ දියුනු ප්‍රවාහන පහසුකම් තිබුනෙ නෑ.අදවගෙ කලෙක උන්වන්සෙ පහල උනානම් එදාට වඩා වෑඩි පිරිසකට ධර්මය කියදෙන්න තිබුන නේද"
"ද්වීපය,දේශය,කුලය,මව් කියන ඒවත් එහෙම වෑරදුනා කියලද කියන්නෙ"
"ඔවු මට එහෙම හිතෙනව"
"බුදු හමුදුරුවො කාලය, ද්වීපය, දේශය,කුලය,මවු කියන පස්මහ බෑලුම් බලල මේ ලෝකෙට ආව කියනවනම් ඒක ආත්ම වාදි කතාවක්.බුදුහාමුදුරුවො දේශනා කලෙ අනාත්ම වාදි ධර්මයක්. මනුෂ්‍යයන්ට කිසිදෙයක් තමන්ගෙ වසගයෙහි පවත්වගන්න බැහැ.ඉපදිම, මරනය, මහලුවීම, ලෙඩවීම අදි දේ තමන්ට ඕන හටියට පාලනය කරන්න බහෑ කියන එක තමයි එකෙන් කියවෙන්නෙ."
"ඈත්තටම උනේ ක‍ාලය,ද්වීපය,දෙශය, කුලය,මව් කියන හේතු නිසා බුදුන් වහන්සේ පහල වු එකයි."

5 comments:

  1. its was a planned thing, and there is a reason

    ReplyDelete
  2. මනවකයකුට වෑරදුනාවත්දෝ

    ReplyDelete
  3. සමාජවාදය කියන එකත් අලුත් දර්ශනයක් විදිහට මේ අන්තර්ජාල යුගයේදි පහළ වුණානම් ඒක අති සාර්ථක වෙනවා. වාසනාවකට හෝ අවාසනාවකට කාල් මාක්ස්ලගෙ, ලෙනින්ලගෙ කාලෙ අන්තර්ජාලය, පරිගණක තිබ්බෙ නෑ

    ReplyDelete
  4. Lokka nikan moda joke danna epa. First u lean sm thing before u talk about it.

    ReplyDelete
  5. you have the answer right there.that is why, because people like you are living now.If load Buddha would here now you would have criticize his teaching like you doing now.that is why he was born before 2600 years.people at that time were in peak of there understanding and eagerly searching for enlightenment.

    ReplyDelete